ජීවිතය හොඳටම පැටලිලා හරියට මහා ඇලෙක්සැන්ඩර්ට ලිහන්න සිද්ධ උන ගෝර්ඩියන් ගැටය වගේ ජීවිතයේ අරමුණ කුමක්ද ජීවත් විය යුත්තේ කුමක් සඳහාද පරමාර්ථය කුමක් වියයුතුද කිසි දෙයක් තේරුම් ගන්න බැහැ මානසිකව රෝගී මිනිසෙකුට මීට වඩා නිදහසක් ඇති කොටින්ම ඒ මිනිහෙකුට සාමාන්‍ය මිනිහෙකුට බලපාන කිසි ප්‍රශ්නයක් නැහැ පවුලක් ආරක්ශා කරන්න විශ්‍රාම සැලසුම හදාගන්න. එදිනෙදා කන්න බොන්න වගේ කිසි ප්‍රශ්නයක් උන්ට නැහැ මගේ මනස ඒ අන්ත දෙකේම පැටලිලා ඇලෙක්සැන්ඩර් නම් ගෝර්ඩියන් ගැටය ලිහන්න පමා උනේ නැහැ එක අසිපත් පහරකින් ගැටය වෙන් කර දැම්මා මම ඇලෙක්සැන්ඩර් වගේ විය යුතුද අරමුණු යුතුකම් වගකීම් එක පහරකින් කපා දමන්න පුලුවන්ද. ව්‍යාකූලත්වය ජයගත හැකි මාර්ගය කුමක්ද ?
Subscribe to:
Post Comments (Atom)
ව්‍යාකූල සිත
ජීවිතය හොඳටම පැටලිලා හරියට මහා ඇලෙක්සැන්ඩර්ට ලිහන්න සිද්ධ උන ගෝර්ඩියන් ගැටය වගේ ජීවිතයේ අරමුණ කුමක්ද ජීවත් විය යුත්තේ කුමක් සඳහාද පරමා...

-
ල් එතන තිබුනේ මහා ආවාටයක් දහස් ගණනක් මිනිස්සු නොකඩවා ඒ ආවාටය විශාල කරමින් හිටියා අවට කිලෝමීටර් ගානක්ම කලුපැහැති පස් විසිරිලා වැරැහැලි උ...
-
තමන්ගේ ක්ශුද්‍ර බව ගැන හැඟීමක් අපරිමිත විශ්වය ගැන හිතනකොට එහෙම නැත්නම් කන්දක් මුදුනක මුහුදු වෙරලේ ඉන්නකොට දැනිලා තියෙනවද, මාර්ටින් වික්‍රමස...
-
ජීවිතය හොඳටම පැටලිලා හරියට මහා ඇලෙක්සැන්ඩර්ට ලිහන්න සිද්ධ උන ගෝර්ඩියන් ගැටය වගේ ජීවිතයේ අරමුණ කුමක්ද ජීවත් විය යුත්තේ කුමක් සඳහාද පරමා...
Ane manda....
ReplyDelete