එතන තිබුනේ මහා ආවාටයක් දහස් ගණනක් මිනිස්සු නොකඩවා ඒ ආවාටය විශාල කරමින් හිටියා අවට කිලෝමීටර් ගානක්ම කලුපැහැති පස් විසිරිලා වැරැහැලි උන කලිසම් ඇඳගත්ත මිනිස්සු නොකඩවා පස් හාරනවා කූඩවලට පුරවනවා මීටර් සියගනනක් උඩට බැඳලා තිබුන ඉනිමං දිගේ පස්කූඩ කරින් ගත්ත මිනිස්සු උඩට නගිනවා තමන්ගේ වාසනාව උරගාලා බලන්න. පලවෙනි රන් කැබැල්ල හමුවූ වහාම උන්ට ගොඩ ඒමක් නෑ දිගින් දිගින් දිගටම බලාපොරොත්තුව විසින් ඔවුන් පාලනය කරනවා තමන්ගේ ශරීර කෘශවෙලා රෝගාබාධ වලින් පීඩාවට පත් වෙලා ගියත් උන් වැඩ කරනවා අවසානයේ රෝගයකින් හෝ පිහිපාරකින් ජිවිතේ අවසන් වෙනකන් උන් ආවටය ඇතුලේ.
Sunday, September 9, 2018
බලාපොරොත්තුව

Subscribe to:
Post Comments (Atom)
ව්‍යාකූල සිත
ජීවිතය හොඳටම පැටලිලා හරියට මහා ඇලෙක්සැන්ඩර්ට ලිහන්න සිද්ධ උන ගෝර්ඩියන් ගැටය වගේ ජීවිතයේ අරමුණ කුමක්ද ජීවත් විය යුත්තේ කුමක් සඳහාද පරමා...

-

තමන්ගේ ක්ශුද්‍ර බව ගැන හැඟීමක් අපරිමිත විශ්වය ගැන හිතනකොට එහෙම නැත්නම් කන්දක් මුදුනක මුහුදු වෙරලේ ඉන්නකොට දැනිලා තියෙනවද, මාර්ටින් වික්‍රමස...
-
ල් එතන තිබුනේ මහා ආවාටයක් දහස් ගණනක් මිනිස්සු නොකඩවා ඒ ආවාටය විශාල කරමින් හිටියා අවට කිලෝමීටර් ගානක්ම කලුපැහැති පස් විසිරිලා වැරැහැලි උ...
No comments:
Post a Comment